දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ල නැතිවූ පසු සභාව අත්හැර ගිය කෙනී වසර ගණනකට පසුව නැවත එම සභාවේ සෙනඟ ඉදිරියෙහි පෙනී සිටියේය. ඔහුගේ ඇදහිල්ල නැවත ගොඩනැඟුණු බව ඔහු පැවසීය. කෙසේද? මැවිල්ලේ අලංකාරය සහ රටාව දැකීම තුළින් දෙවියන් වහන්සේ තම සිත ස්පර්ශ කළ බව ඔහු කීවේය. ස්වාභාවික ලෝකය තුළ ඔහු දුටු දෙවියන් වහන්සේගේ පොදු එළිදරව්වේ සාක්ෂියෙන් ඔහු නැවත වරක් විශ්ම පත්වී සිටියේය. ශුද්ධ…
“මම හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුතුයි. මගේ ගුවන් නියමුවා මිය ගිහින්”. ඩග් වයිට් වෙවුලමින් තම ගුවන් යානයට උපදෙස් දෙන පාලක මැදිරියට දැනුම් දුන්නේය. ගුවන් ගතවී විනාඩි කිහිපයකට පසුව ඩග් විසින් කුලියට ගත් ගුවන් යානයේ ගුවන් නියමුවා මිය ගියේය. වඩා නවීන නොවූ ගුවන් යානයක මාස තුනකට වඩා පුහුණුවක් ලබා නොසිටි ඩග් ගුවන් නියමු කුටියට පා තැබීය. ගුවන් යානය ගොඩ බස්සන තුරු…
අමු මාළු සහ වැසි ජලය. ඔස්ටේ්‍රලියානු නාවිකයෙක් වන තිමෝති මාස තුනක් ඒ ද්‍රව්‍යවලින් ජීවත් වුනි. කුණාටුවට හසුවූ බෝට්ටුවේ තනිවු ඔහුගේ බලාපොරොතු ගිලිහෙමින් තිබුණි. ගොඩබිමට සැතපුම් 1,200ක් එහායින් පැසිපික් සාගරයේ ඔහු පාවෙමින් සිටියේය. ටූනා මසුන් අල්ලමින් සිටි මැක්සිකානු බෝට්ටුවක් ඔහුව දැක මුදා ගත්තේය. පසුව කෙට්ටු වී කාලගුණයෙන් බැට කා සිටි මනුෂ්‍යයා ප්‍රකාශ කළේ “මගේ ජීවිතය බේරා ගත් කපිතාන්ට සහ මසුන් අල්ලන…
හාරන ලද භූමියේ රහසක් තිබුණි. සඟවන ලද යමක්. ඔවුන්ගේ පනස්වන විවාහ සංවත්සරයට සුදානමක් ලෙසින් ලී විල්සන් තම ඉඩමෙන් අක්කර අසූවක් තම භාර්යයාව දුටු තේජවත්ම මල් ත්‍යාගය වෙනුවෙන් වෙන් කළේය. ඔහු රහසිගතව සූර්යකාන්ත මල් බීජ ගණන් කළ නොහැකි ප්‍රමාණයක් පැල කළේය. ඒවා පසුව ඔහුගේ භාර්යයාවගේ ප්‍රියතම සූර්යකාන්ත ගස් මිලියන 1.2 ක් නිපදවීය. සුර්යකාන්ත තම මල් ඉස්මතු කළ විට ලීගේ මනහර ප්‍රේමයේ…
සොෆියා රොබර්ට්ස් ප්‍රථම වතාවට හදවත විවෘත කරන ශල්‍යකර්මයක් දුටුවේ ඇය එකොළොස්වන වියේ පමණ සිටින විටදීය. එවැනි වෛද්‍ය ක්‍රියාදාමයක් බලා සිටීමට ඇය කුඩා වැඩියයි කෙනෙක්ට සිතෙන්න පුළුවන් වූවත් ඇයගේ පියා වන වෛද්‍ය හැරල්ඩ් රොබර්ට්ස් (කණිෂ්ඨ) හදවත් වෛද්‍ය වරයෙකි. 2022 දී තිස් වෙනි වියේ පසු වූ ශල්‍යකර්ම වෛද්‍යවරියක් වූ සොෆියා ඇගේ පියා සමග එකතු වී හදවතේ සිට පෙනහළු දක්වා යන ලේ නහරක්…
ප්‍රමාද වීම ගැන කථා කරමු. කුණාටු නිසා ප්‍රමාද වූ ගුවන් යානයකට ගොඩවීමට ෆිල් ස්ට්‍රින්ගර් පැය දහඅටක් බලා සිටියාය. කෙසේ වෙතත් ඔහුගේ දරා ගැනීමට සහ ඉවසීමට ප්‍රතිඵල ලැබුණි. ගුවන් යානයෙන් ගමනාන්තයට යෑමට සහ වැදගත් ව්‍යාපාරික කටයුතු සඳහා නියමිත වේලාවට යන්නත් ඔහුට අවස්ථාව ලැබුණා පමණක් නොව ගුවන් යානයේ සිටි එකම මගියාද ඔහු වූයේය. අනිත් සියලුම මගීන් ගමන අත් හැර හෝ වෙනත් විකල්පයක්…
රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් පිටත සිට සුසී හැඬුවාය. ඇයව රෝගී කරන බියක රැළි ඇය සිසාරා ගියේය. ඇයගේ මාස දෙකක බිළිඳාගේ පෙනහළු දියරවලින් පිරී තිබුණි. ඔහුව බේරා ගැනීමට ඔවුන්ගේ උපරිමයෙන් කටයුතු කරන බව වෛද්‍යවරු පවසා සිටියත් කිසිම සහතිකයක් ලබා දුන්නේ නැත. ඒ මොහොතේදී ශුද්ධාත්මයාණන්ගේ මෘදු මිහිරි ස්පර්ශය ඇයට නමස්කාර කරන්ට කියා කියනවාක් මෙන් ඇයට දැණුනු බව ඇය පැවසුවාය. ගී ගැයීමට ශක්තියක්…
අළු වර්ණ ගැන්ඩල්ෆ්ට සුදු වර්ණ සරුමන් හමුවූ විට සරුමන් පැවසුවේ තමා කළ යුතු දේවල්වලින් එනම් දුෂ්ඨ සවුරන්ගේ බලයෙන් පොළොවේ මධ්‍යය ආරක්‍ෂා කිරීමට උපකාර කිරීමෙන් ඉවත්වී ඇති බවය. ඊටත් වඩා සරුමන් සවුරන් සමග එකතු වී තිබුණි. ජේ.ආර්.ආර්. ටොල්කින්ගේ සම්මානනීය කෘතියක් වන ද ෆෙලෝෂිප් ඔෆ් ද රින්ග් යන චිත්‍රපටියේ දර්ශනයකින් එය පැහැදිළි වන්නේ පෙර මිත්‍රයන් යහපත සහ නපුර අතර සටනක නිමග්නව ඇති…
සෙත් බෙහෙත් පෙට්ටියෙහි තිබූ ඔහුට සොයා ගත හැකි සෑම බෙහෙතක්ම ගත්තේය. ඔහු හැදී වැඩුණේ කැඩී බිඳී ගිය පිළිවෙලක් නැති පවුලක වූ හෙයින් ඔහුගේ ජීවිතය වියවුල් සහිත විය. ඔහුගේ පියා තම ජීවිතය අවසන් කර ගන්නා තුරු ඔහුගේ මව නිතරම පියාගේ පහර කෑමට ලක් වූවාය. දැන් සෙත්ටත් ඔහුගේ ජීවිතය අවසන් කර ගැනීමට සිතී තිබුණි. නමුත් ඔහුගේ සිතට සිතුවිල්ලක් ආවේය. මම මිය ගිය…
1945 මාර්තු මාසයේදී රයින් ගඟ තරණය කිරීමට එක්සත් ජනපද හමුදාවට “හොල්මන් හමුදාව” උපකාර කළ හෙයින් දෙවන ලෝක මහා යුද්ධයේදී බටහිර ඉදිරිපස කොටසෙහි ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලස්ථානයක් මිත්‍රත්ව හමුදාවට ලැබුණි. සොල්දාදුවන් අනිවාර්යයෙන්ම මනුෂ්‍යයෝ වූහ. අවතාර නොවූහ. සියල්ලෝම 23 වන මූලස්ථානයේ විශේෂ බලඇණියේ කොටසක් වූහ. මේ අවස්ථාවේදී 1,100ක් වූ පිරිමි භට කණ්ඩායම මනුෂ්‍යයන් 30,000 ක් ලෙස පෙනී සිටියේ හුළං පිරවූ උගුල් සහිත…